
''ජිවිතේ හැමදාම දිනුම බලාපොරොත්තු වෙන්න එපා පුතේ පැරදිලත් පුරුදු වෙන්න ඕන එතකොට තමයි මේ මහා පොළොවට ගැලපෙන කෙනෙක් වෙන්නේ දිණුවත් පැරදුනත් වැඩිය වටින්නේ පුතාගේ හොඳ ගති ගුණ '.''
ඉහත සඳහන් ලස්සන කියමන කියන්නේ ආදරණිය අම්මා කෙනෙක් තම පුතාට , මෙහිදී අපිට පැහැදිලි වෙනවා දරුවා යනු ඉතා කුඩා මනසක් ඇති මල් පෙත්තක් හා සමාන සියුම් ආයුධයක් බව. මේ කියමන හරි අපුරුයි මේ අම්මා ජීවිතේට අත් විදින්නට ලැබෙන කටුක දුෂ්කර අත්දැකීම් තම දරුවට පැහැදිලි කර දෙන්නේ . ඔහුටම අවේනික බසකිනි .
මෙයින් පැහැදිලි වන්නේ අප දරුවටන්ට මග පෙන්විය යුත්තේ ,
- ආදරයෙන්
- කරුණාවෙන්
- දයාවෙන්