
සීමාසහිත එක්සත් ප්‍රවෘර්ති පත්‍ර සමාගමේ (ලේක් හවුස් ) දිනමිණ හා තිනකරන් පුවත් පත් සමග නොමිලේ පිරිනැමෙන, ''අධ්‍යාපන'' පුවත් අතිරේකය සහ ඊ -පුවත්පත එළිදැක්වීම අධ්‍යාපන ලේකම් එම් .එන් . රණසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් ලේක් හ හවුස් ආයතනයේදී 19 වන දින සිදුවිය . ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂ ලලිත් , අලහකෝන් මහතා '' අධ්‍යාපන '' පුවත් අතිරේකයේ පළමු පිටපත අධ්‍යාපන ලේකම් එම් .එන් . රණසිංහ මහතා වෙත පිළිගැන්වූ අවස්ථාව . අධ්‍යක්ෂක දුෂ්‍යන්ත බස්නායක, සාමාන්‍යාධිකාරී අභය අමරදාස , ලේක්හවුස් ආයතනයේ රාජ්‍ය සබඳතා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ කතෘ සමන්ත කරුනාසේකර මහත්වරුද එම අවස්ථාවට සහභාගී වූ හ