11 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

- ඉංග්‍රීසි
සිංහල
ගණිතය
විද්‍යාව
සෞක්‍ය
පුරවැසි අධ්‍යාපනය
දෙමළ
භූගෝල විද්‍යාව
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ඉතිහාසය
කෘෂි විද්‍යාව
ගෘහ විද්‍යාව
ප්‍රා .තා .කු .
බුද්ධාගම
නාට්‍ය හා රංග කලාව
චිත්‍ර කලාව
නර්ථනය
සංගීතය
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.