• 0713421035
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Diyalape K.V.

මා/ර දියලපේ කණිෂ්ඨ විද්‍යාලය....

අකුරැස්ස කලාපය

  • Register
  • Login
Diyalape K.V.

මා/ර දියලපේ කණිෂ්ඨ විද්‍යාලය....

අකුරැස්ස කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • login

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති  පණිවිඩය 

මර/දියලපේ  ක .වි .

අප පාසලේ ගුරු භවතුන් ඇතුළු දරුවන්ගේ කැපවීමෙන් නිර්මාණය වූ පාසල් වෙබ් අඩවිය එළිදකින මොහොතේ සුබ පැතුම් එක් කිරීම ලැබීම පිළිබද මා අතිශය සතුටට පත්වෙමි.

විවිධ දුෂ්කරතා මැද වුවද ලෝකය කරා පාසලේ කීර්ති නාමය ගෙන යෑමට දරන මේ උත්සාහය විදුහල් ඉතිහාසයේ සුවිශේෂී කඩයිමක් ලෙස සදහන් කල හැකිය.

අප පාසල සමග සම්බන්ධව විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය පලදායි ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි . අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනා කර සිටිමි .

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හදපිරි ස්තුතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රර්ථනා කරමි

 

විදුහල්පති , 

මාර /  දියලපේ ක .වි .

 

Diyalape K.V.

මා/ර දියලපේ කණිෂ්ඨ විද්‍යාලය....

අකුරැස්ස කලාපය

Usefull Links

  • අපේ පාසල ගැන
    • ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විදුහල්පති පණිවිඩ
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය =මර/ දියලපේ කනිෂ්ඨ විද්‍යාලය ,
    දියලපේ ,
    අකුරැස්ස .
  • දුරකථන    අංකය  = 0713421035 

Supported By

© 2026 Diyalape K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk