බාල දක්ෂ/ දක්ෂිකා ව්‍යාපරය
බාලදක්ෂ ව්‍යපාරය යනු තරුණ තරුණියන්ගේ මානසික, ශාරීරික සහ අද්ධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම නිර්මාණාත්මක පුද්ගල වර්ධනයට අත දීම ආරම්භක අරමුණ සේ පවත්වා ගනිමින් ඇර බුණ ලෝක ව්‍යාප්ත තරුණ සංවිධානයකි .
(ලෝක බාලදක්ෂ ලාංචනය)
බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් බේඩින් පවෙල් විසින් 1907 වසරේදී එංගලන්තයේදී බ්‍රවුන්සි දුපතේදී පළමු බාලදක්ෂ කදවුර පැවැත්වීමත් සමග බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ විය.බාලදක්ෂ ව්‍යාපාරය සදහා මුලධර්ම ඇතුලත් කොට බේඩින පවෙල් විසින් රචිත ''පිරිමි ළමුන් සදහා බාලදක්ෂ " (එංගලන්තය ,1908 ) කෘතියට ඔහු විසින් පෙර රචිත හමුදාමය ග්‍රන්ථවල ආභාෂය ලැබුණි.20 සියවසෙහි මුල් භාගයේදී මෙම ව්‍යාපාරය පොරිමි ළමුන් සදහා වයස් කාණ්ඩ 3 කි. එනම් ,
යටතේ ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වූ අතර 1910 වසරේදී බාලදක්ෂිකා සංගමය විසින් නව සංගමයක් ගැහැනු ළමුන් සදහා ,
උදෙසා ආරම්භ විය.
ඉහත සදහන් ආකාරයට අප පාසලේද බාලදක්ෂ ව්‍යාපාරය ක්‍රියාත්මක වේ.
There are no articles in this category. If subcategories display on this page, they may have articles.